menu-iconlogo
huatong
huatong
avatar

Sansare bawe duka(මයිකල් පීරිස්)

චතූ👈👉රනද👈huatong
•●◉✿චතු✿◉●•♠huatong
Тексты
Записи
•●◉✿චතු✿◉●•♠

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•♠

සංසාරෙ භවේ දුකා...

ශ්‍රී සෑසී දෙසූ මෙසේ...

දුක සැප දෙක නිති පෙරලේ...

රිය සක ලෙස ලෝ කුහරේ...

සංසාරේ භවේ දුකා...

ශ්‍රී සෑසී දෙසූ මෙසේ...

දුක සැප දෙක නිති පෙරලේ...

රිය සක ලෙස ලෝ කුහරේ...

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•

අද මාවත යන දුගියා...

හෙට ලොව අග රජ වෙනවා...

අද මාවත යන දුගියා...

හෙට ලොව අග රජවෙනවා...

කල කරුමය පළ දෙනවා...

රජ මාවත බැස යනවා...

කල කරුමය පළ දෙනවා...

රජ මාවත බැස යනවා...

📯📯📯📯📯📯

සංසාරේ භවේ දුකා...

ශ්‍රී සෑසී දෙසූ මෙසේ...

දුක සැප දෙක නිති පෙරලේ...

රිය සක ලෙස ලෝ කුහරේ...

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•♠

නව ද්වාරයෙනී ගලනාවූ ඕජස්

මේ කුණූ සිරුරා...

නව ද්වාරයෙනී ගලනාවූ ඕජස්

මේ කුණූ සිරුරා..

මහ පොළොවට පස් වෙනවා...

ඇයි ඊර්ෂ්‍යා මාන ලොවේ...

මහ පොළොවට පස් වෙනවා...

ඇයි ඊර්ෂ්‍යා මාන ලොවේ...

📯📯📯📯📯📯

සංසාරේ භවේ දුකා...

ශ්‍රී සෑසී දෙසූ මෙසේ...

දුක සැප දෙක නිති පෙරලේ...

රිය සක ලෙස ලෝ කුහරේ...

සංසාරේ භවේ දුකා...

ශ්‍රී සෑසී දෙසූ මෙසේ...........

•●◉✿📯චතූ📯✿◉●•♠

•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•♠

•●◉✿📯📯ශක්‍රභවන📯📯✿◉●•♠

Еще от චතූ👈👉රනද👈

Смотреть всеlogo