menu-iconlogo
huatong
huatong
Тексты
Записи
නිස්සාර සංසාර හීනේ අතීතේ

ඔබ ඉන්නවා දැනෙනවා

කවදාක හමුවෙන්න

දැකගන්න වේදෝ

තුන්යාමෙ මන් අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

උණුසුම් හාදුවද ඇගේ

සෙනෙහස තාම අපෙ හිතේ

උණුසුම් හාදුවද ඇගේ

සෙනෙහස තාම අපෙ හිතේ

දකිනා වාරයක පවා

මගෙ මුළු හිතම ගිණි ගනී

මන්දාරම් පවන් පොදේ

තාමත් ඔබේ සුසුම් දැනේ

මන්දාරම් පවන් පොදේ

තාමත් ඔබේ සුසුම් දැනේ

හිත ගැහෙනා මේ හීතලේ

සැඟවෙන් ඔබගෙ පපුතුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ

ඔබ ඉන්නවා දැනෙනවා

කවදාක හමුවෙන්න

දැකගන්න වේදෝ

තුන්යාමෙ මන් අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

Еще от Abhisheka Wimalaweera/Dilum Thejana

Смотреть всеlogo