Create by malitha lakmal
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ..
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ..
Create by malitha lakmal
නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා..
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා..
නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා..
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා..
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ..
Create by malitha lakmal
මගේ හිතත් මට අහිමියි කියා හිතෙනවා..
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා..
මගේ හිතත් මට අහිමියි කියා හිතෙනවා..
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා..
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ..
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ..
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ..
Create by malitha lakmal