menu-iconlogo
huatong
huatong
Тексты
Записи

1st part male

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

සතර දිගන්තේ

ඔබේ පිළිරු පිපිලා

කුමරියනේ...වසන්ත සමයේ

මලින් මලේ... ලලිත ලාතා

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

සතර දිගන්තේ

පෙම් පනිවුඩ ඇසෙනා

කුමරුවනේ...මා එ වසන්තයයි

වසත් සමේ ඔබ ලහමයි

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

music

දේදුණු පාටැති

මල් සිඹ සමනල සේනා

උයන සරලා

මලකින් මලකට

හෙමිහිට මුනු මුනු ගාලා....

මුව කොදුරාලා

මොනවදෝ...

උන් මුමුනන්නේ...

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

සතර දිගන්තේ

ඔබේ පිළිරු පිපිලා

කුමරුවනේ...මා එ වසන්තයයි

වසත් සමේ ඔබ ලහමයි

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

music

කියඹුලාතා මැද

චන්දන තිලකය ඔබගේ

දිලි දිලි දිලිහේ

මා දෙනෙතින් බෝද වෙවිද

පෙම් කුමරියනේ...

සුන්දර උදයේ...

සැරිසරමු....

අපි පෙම් නගරේ

මධුර වසන්තේ

මල් ළියකම් බබලා

සතර දිගන්තේ

ඔබේ පිළිරු පිපිලා

කුමරියනේ...වසන්ත සමයේ

මලින් මලේ... ලලිත ලාතා

Еще от Athula Adikari/Samitha Mudunkotuwa

Смотреть всеlogo

Тебе Может Понравиться