Created by
Diluna music
Thank you choice this beautiful song
2020/08/27
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... ...සිතා ගන්නට බෑ......
Diluna music
Thank you choice this beautiful song
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ....
ඔබේ සෙවනැල්ලයි.... ඔබේ සෙවනැල්ලයි....
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ.... සිතා ගන්නට බෑ....
Diluna music
Thank you choice this beautiful song
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි.... ඔබේ හසරැල්ලයි....
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ.... සිතා ගන්නට බෑ....
Diluna music
Thank you choice this beautiful song