menu-iconlogo
huatong
huatong
avatar

kurulu game

Chitral Somapalahuatong
62187221848huatong
Тексты
Записи
AMASARA Creations

හෙළඋරුමය

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

උඩුගත කිරීම "අමසර"

මනාලයා ආවම

හැඩටම පිළිගන්නේ

මනාලියගෙ මෑණියො

පෙරමගටයි යන්නේ

කුරුළු කුමාරියගේ මගුල

අදය කිය කියා

ආ හැම‍ දෙන පිළිගන්නව

හොටට හොට තියා

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

උඩුගත කිරීම "අමසර"

මනාලයා ආවම එහි

සිරිය මැවෙන්නේ

කුරුළු පොඩිත්තෝ

ආසිරි ගීත ගයන්නේ

මහළු කුරුල්ලෙක්

දෙන්නට අත්පැන් දෙන්නේ

යෙහෙළියො එක්වීලා

මල් පියලි ඉසින්නේ

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

කුරුළු ගමේ කුරුළු

ගෙදර කුරුළු කුමාරී

බඳින දවස මගුල අදයි

යස හැඩකාරී

උඩුගත කිරීම "අමසර"

Еще от Chitral Somapala

Смотреть всеlogo