menu-iconlogo
huatong
huatong
avatar

Adare Hithenawa

Damith Asankahuatong
ravishankahuatong
Тексты
Записи
ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා

ගේනවා.. ඈ.. රෑ නුරා

හීතලේ මා.. පෑහිලා..

ජිවිතේ විඳිනවා

සඳ හොරෙන් පායලා..

පාවුණා.. ඈ... මා සොයා

ඈ සිනා... වෑහුනා..

ආයේ ආයේ සිහිනේ පායා වී..

ආදර හැඟුමන් සිතු සේ සසඳාවී..

ඈතේ ඈතේ ආයේ සේයාවී..

ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

️ ️ ️ ️ ️

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා

තේරුනා.. කී... කාරනා..

යාවුනේ නෑ.. වේදනා..

පාරමී පුරනවා

සිතු ලෙසින් පෑහිලා..

පාවෙලා ඈ.. රූ සොබා

ඈ සදා.. යාවුනා...

ආයේ ආයේ හීනේ පායා වී

ආදර හැඟුමන් සිතු සේ සසඳාවී..

ඈතේ ඈතේ ආයේ සේයාවී

ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී...

ආයේ ආයේ හීනේ පායා වී

ආදර හැඟුමන් සිතු සේ සසඳාවී..

ආයේ ආයේ...

By

Еще от Damith Asanka

Смотреть всеlogo