menu-iconlogo
huatong
huatong
avatar

Nuwara Eliye sisil ..LIVE නුවර එළියේ

Damith Asankahuatong
richard_spiekerhuatong
Тексты
Записи
LYRICS RUWAN MANU

•.• •.• •.• •.•

නුවර එළියෙ සිසිල් බවයි විටකදි හද මඩළ..

මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඩළ..

කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඩළ..

අනුරපුරේ සමාධියයි විටකදි හද මඩළ..

•.• •.• •.• •.•

ගාළු කොටුවෙ බැම්ම.. වගේ රැකවරණය දුන්නා..

උණවටුනේ වෙරළ... වගේ සුන්දර බව මැව්වා..

හුම්මානේ වතුර වගේ... දුන් සෙනෙහස ගත්තා..

කතරගමේ දෙවිදුන්හට මගෙ දුක මම කිව්වා..

නුවර එළියෙ සිසිල් බවයි විටකදි හද මඩළ..

මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඩළ..

කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඩළ..

අනුරපුරේ සමාධියයි විටකදි හද මඩළ..

•.• •.• •.• •.•

මහවැලි ගග බෙදුවා වගේ ඔබ මා වෙන් කෙරුවා..

දුන්හිද දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා..

හුන්නස්ගිරි කන්ද වගේ.. හුදෙකලාවෙ උන්නා..

ඉසුරුමුණියෙ පෙම් යුවලට

මගෙ දුක මම ලිව්වා..

නුවර එළියෙ සිසිල් බවයි විටකදි හද මඩළ..

මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඩළ..

කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඩළ..

අනුරපුරේ සමාධියයි විටකදි හද මඩළ..

Еще от Damith Asanka

Смотреть всеlogo
Nuwara Eliye sisil ..LIVE නුවර එළියේ от Damith Asanka - Тексты & Каверы