menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-ansathu-oba-tharam-cover-image

Ansathu oba tharam***අන්සතු ඔබ තරම්

Denuwan kaushakahuatong
NayomiKoushalyaKarunhuatong
Тексты
Записи
***************************

*꧁꧂ Artist_ Denuwan  ꧁꧂*

උඩුගත  කිරීම

****  Leo Hub****

꧁  Shantha  &  Shara ꧂

****************************

M)නොපෙනෙන සේ රැඳී

එක මොහොතක් හරි

ඔබ දැකගන්න ලැබුණොත් යළි

නෙතු කඳුලින් පෙඟී

ඇති හිස්තැන් මැකී

ජීවත්වෙන්න මට ඒ ඇතී

F)අන්සතු ඔබ තරම්

ලෙංගතු හදවතක්

අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්

නොගෙවෙන කල්පයක්

එය මට වැඩිය ඔබ දන්නවා

***********

)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටා*රා

F)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටර*රාරාරා

*************************

F)වාව ගන්නා වාරු හොයනා

ගිලන් හදවතකට

ආස කරනා ප්‍රේමෙ පෙරදා

දුන්නෙ යලි ගන්නද

අන්සතු ඔබ තරම්

ලෙංගතු හදවතක්

අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්

නොගෙවෙන කල්පයක්

එය මට වැඩිය ඔබ දන්නවා

)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටා*රා

F)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටර*රාරාරා

***********************

M)දෛවෙ ලියලා තිබෙන හින්දා

ඔබව වෙන කෙනෙකුට

නිහඬ වීලා නැවත හැරිලා

යන්නෙ මං කොහොමද

අන්සතු ඔබ තරම්

ලෙංගතු හදවතක්

අමතක වෙන්නේ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්

නොගෙවෙන කල්පයක්

එය මට වැඩිය ඔබ දන්නවා

***********************

)නොපෙනෙන සේ රැඳී

එක මොහොතක් හරි

ඔබ දැකගන්න ලැබුණොත් යළි

නෙතු කඳුලින් පෙඟී

ඇති හිස්තැන් මැකී

ජීවත්වෙන්න මට ඒ ඇතී

f)අන්සතු ඔබ තරම්

ලෙංගතු හදවතක්

අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්

නොගෙවෙන කල්පයක්

එය මට වැඩිය ඔබ දන්නවා

*************

M)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටා*රා

F)හො**හො**හොහොහොහෝ***

හ්ම්**හ්ම්**හ්ම්*හ්ම්*හ්ම්*හ්ම්

හො.*හො**හොහොහොහෝ***

ටර*රාරා

*********************

උඩුගත  කිරීම ***Leo Hub ****

꧁  Shantha  &  Shara ꧂

?.ස්තූතියි.?

Еще от Denuwan kaushaka

Смотреть всеlogo