menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-hiruta-denne-ne-new-janaka-upload-cover-image

hiruta denne ne (new) janaka upload

Denuwan kaushakahuatong
꧁☆ᴶᴬᴺᴬᴷᴬ☆꧂huatong
Тексты
Записи
Hiruta denne ne

New version

ගායනය

Denuwan

රන්තාරකාවී නායිකා

චතුරංගි

ඉදිරිපත් කිරීමක්

උඩුගත කිරීම

ජානක /ලක්ෂ්මන්

සුසංයෝගය

? සංගීතය?

හිරුට දෙන්නෙ නෑ.......

සඳුට දෙන්නෙ නෑ.....

ඔබ මට පිදු ඒ සෙනෙහස

වෙන කාටත්

අයිති වෙන්නේ නෑ...

?music?

රන්තාරකාවී නායිකා

චතුරංගි

ඉදිරිපත් කිරීමක්

උඩුගත කිරීම

ජානක හතුරුසිංහ

දුටුව දා පටන්....

මගේ සිත බැඳුණා..

ඔය සුදු මුහුණේ...

මගෙ නෙත රැඳුනා....

ඇහැළ මහේ පුර...

පෝරුව සැදුණා....

සතුටු කඳුළු මැද....

ඔබ මගෙම වුණා...

හිරුට දෙන්නෙ නෑ.......

සඳුට දෙන්නෙ නෑ.....

ඔබ මට පිදු ඒ..

සෙනෙහස

වෙන කාටත් අයිති

වෙන්නේ නෑ.....

?music?

රන්තාරකාවී නායිකා

චතුරංගි

ඉදිරිපත් කිරීමක්

Sm අවකාශයට

උඩුගත කිරීම

ජානක /ලක්ෂ්මන්

සුසංයෝගය

මලක් වෙලා නුඹ....

සුවඳ හමන්න....

ලඳක් වෙලා නුබ...

සෙනෙහස දෙන්න.....

රැයක් වෙලා නුඹ....

ලොවක් තනන්න...

මවක් වෙලා නුඹ....

දරුවන් දෙන්න....

හිරුට දෙන්නෙ නෑ.....

සඳුට දෙන්නෙ නෑ.....

ඔබ මට පිදු ඒ සෙනෙහස .....

වෙන කාටත්

අයිති වෙන්නේ නෑ....

Thank you

Еще от Denuwan kaushaka

Смотреть всеlogo