සිහිනෙන් දකිනා...නුඹේ රූපය..
මනසින් විදිනා..නුඹේ උණුහුම..
මතකෙන් සොයනා..
නුඹේ සෙනෙහසෙ..
හැබැහින් තනි වී මගේ ලෝකය.
කොහෙහරී තැනකදී..
වැරදුනා මා හට..
අදටත් මා සිතින්..
සොයනවා ඒ තැන..
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
හෝ.. නුඹ නම් ලදේ අදටත්..
සතුටින් ඇතී...
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
අමතක කෙරුවත් ඔබේ ආදරේ.
මතකෙට එනවා ලදේ හැමවර..
පාළුව විදිනා මගේ ජීවිතේ...
පාරා යනවා ඔබේ ආදරේ...
කොහෙහරී තැනකදී..
වැරදුනා මා හට..
අදටත්.. මා සිතින්..
සොයනවා ඒ තැන....
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
හෝ...නුඹනම් ලදේ අදටත්...
සතුටින් ඇතී...
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...
රහසේ මා විදින්නේ..
රහසේ මා හඩන්නේ..
මේ ආදරේ වේදනයි...