menu-iconlogo
huatong
huatong
dilki-uresha-hadawathata-ekagawa-cover-image

Hadawathata Ekagawa | හදවතට එකඟව

Dilki Ureshahuatong
BEAT__FAMILYhuatong
Тексты
Записи
£££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) පව් නොපිරේවා අකීකරූ රත්තරනේ

මැව්වට ජාලා කඳුලු බිඳූ මේ දෙනෙතේ..

(B) හදවතට එකඟව යමක් තියෙනවා

කියා ගන්න මට ඔබ කෙරේ

ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා

හිතා ගන්න බෑ හෙට දිනේ..

(A) පව් නොපිරේවා අකීකරූ රත්තරනේ

මැව්වට ජාලා කඳුලු බිඳූ මේ දෙනෙතේ...

£££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(B) නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක

මුතු අහුරක් තරම් දිදුලන

ඔබෙ මතකය ලඟ අසරණ උන මට

හරි වෙහෙසයි බලා පෙර මග..

(A) මතු පිටින්.. සිනහා වෙන්නම්

ඇතුලතින් තුරුලු කර තනිකම…

(B) පව් නොපිරේවා අකීකරූ රත්තරනේ

මැව්වට ජාලා කඳුලු බිඳූ මේ දෙනෙතේ...

££££££££££££££££££

BEAT (the next level)

(A) පූජාසනයක සඟවා සුරැකිව

අද මෙන් මතු අනාගතයට

ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව..

(B) සමු අරන්.. යන්න එහෙනම්

වාසනාවන්තියක් අසලට..

(A) පව් නොපිරේවා අකීකරූ රත්තරනේ

මැව්වට ජාලා කඳුලු බිඳූ මේ දෙනෙතේ...

£££££££££££££££££££

BEAT (the next level)

Еще от Dilki Uresha

Смотреть всеlogo