From :දැහැන
Song :nethin netha/kurullo numbe
Artist :dinesh tharanga
Upload:පහලවෙලගෙදරනුවන්
නෙතින් නෙත බලාලා
සිතේ දුක නිවා
අදින් පසු නොයේවී
අපේ ඒ කතා
රකින්නට සෙනේහේ
හඬන්නට එපා
නිමාවක් නොවේ මේ
ඇරඹුමක් නිසා
:=:=:=:=:=:=:=:=:=:
Music
:=:=:=:=:=:=;=:=:=:
නෙළුම් මල් නෙලාලා
ගෙලේ මං පලන්දා
කින්නරා..වි රූපෙන්
බලං ඉන්නවා දැන්
හීං බන්ඩි ගොයමේ
ගිරා නිල් රටා වී....
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොයින් කොතැනේ
කොහෙන්දෝ ගෙනෙන්නේ
කියාපන් කුරුල්ලෝ...
=:=:=:=:=:=:=:=:=:
Music
:=:=:=:=:=:=;=:=:=:
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ..
ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ..
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදො අහිමි ආදරේ
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
::::::::: thanx for ::::::::
:: choosing this song::