menu-iconlogo
huatong
huatong
avatar

Nil nuwan pegena

Edward Jayakodyhuatong
monahatleyhuatong
Тексты
Записи
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී

මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලිවෙවී

සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්

හදේ දෙරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා

සිඹ තුටින් සිටිති සමනල් පෙල ගැසීලා

කිරි කවඩි සිනාවේ ....

පෙළහර දකිනු රිසින් මගෙ සිත ගොළුවෙලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී

ලැම හසුන් රැඟුම් පා මනමත් කලාදො

රත තොලින් තොලට දී සෙනෙහස රකීදො

සිත සතුට ගෙනාවේ ....

ඔබමය මගේ හිතත් ඔබ ලඟ නැවතිලා

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී

මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලිවෙවී

සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්

හදේ දෙරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්

Еще от Edward Jayakody

Смотреть всеlogo
Nil nuwan pegena от Edward Jayakody - Тексты & Каверы