menu-iconlogo
huatong
huatong
Тексты
Записи
Instruments

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා

මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා

හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා

මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා

හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

Instruments

හීනෙන් පවා මා ආලේ කලා

මේ වේදනා ඉන්නම් දරා

පුදමී ආදරේ සදා

සසරේම ඉන්නම් පතා

හද පාරනා හැම වේදනා

එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා

මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

Instruments

රහසේ මවා ඒ දෑසේ කතා

මේ චේතනා ඉන්නම් පතා

පුදමී ජීවිතේ පවා

ඉවසාන ඉන්නම් බලා

හද පාරනා හැම වේදනා

එම වෙනුවෙන්ම ඉවසා සදා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා

මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා

හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා

මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා

දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා

හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා

Еще от eTunes/Nimesh Kulasinghe/Lavan Abhishek

Смотреть всеlogo