menu-iconlogo
huatong
huatong
greshan-ananda-hithumathe-jiwithe-cover-image

Hithumathe jiwithe

Greshan Anandahuatong
🌀Nihal.wijesinha.🌀🇱🇰huatong
Тексты
Записи
සාරධා ෆැමිලි වෙනුවෙන් දිල්හාර මල්ලිගේ විශේෂ ඉල්ලීමක්

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා......

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා.....

සාරධා ෆැමිලි වෙනුවෙන් දිල්හාර මල්ලිගේ විශේෂ ඉල්ලීමක්

සද්දෙන් වැඩ නෑ

ඉන්නේ හයියෙන්

දන්නෝ දනිතී

කවුදැයි මන්දැයි

සද්දෙන් වැඩ නෑ

ඉන්නේ හයියෙන්

දන්නෝ දනිතී

කවුදැයි මන්දැයි

ලොවම පිට පෙරලිලා

හිසට බබර වැඩි වෙලා

කවුරුද හැඩුවේ

හේ..හේ..හේ..

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා......

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා.....

සාරධා ෆැමිලි වෙනුවෙන් දිල්හාර මල්ලිගේ විශේෂ ඉල්ලීමක්

ගැහුවත් බඹරේ

කැරකෙයි වැල්ලේ

මැරැවත් නොමැරේ

අපගේ උරැමේ

ගැහුවත් බඹරේ

කැරකෙයි වැල්ලේ

මැරැවත් නොමැරේ

අපගේ උරැමේ

ලොවම පිට පෙරලිලා

හිසට බබර වැඩි වෙලා

කවුරුද හැඩුවේ

හේ..හේ..හේ..

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා......

හිතුමතේ ජිවිතේ කඩු තුඩු මත රැදෙනා

නිදහසේ රජවරුන් නිදැල්ලේ

ඉගිල්ලිලා.....

ශක්ති Karaoke Studio

Еще от Greshan Ananda

Смотреть всеlogo