සිරස රස රිසි ගී
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සිරස රස රිසි ගී
අපේ ප්‍රේම ගංගාවෙ දිය වැල් සලා
හදේ පුශ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ල තව ළංවෙලා
කියා දෙන්න මා ඉන්නේ හසරැල් සලා
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සිරස රස රිසි ගී
මමයි අහස ඔබ අහසේ සද රාජිණී
ඔබයි දෝත එම දෝතෙ මා මී පැණි
දුරස් වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සරා ගීත රාවේ ඇසේවී පුරාණෙ
සිරස රස රිසි ගී