menu-iconlogo
huatong
huatong
h-r-jothipala-hoda-siriyawai-cover-image

hoda siriyawai

H. R. Jothipalahuatong
priderockhuatong
Тексты
Записи
හොද සිරියාවයි ආකාසේ

වාසනාවට ආදරේ ....

සද තරු පායයි ආකාසේ ..

වාසනාවට ආදරේ ...

අපෙ ආදරේ ආදරේ ..

අපෙ ආදරේ ......

අපෙ ආදරේ ආදරේ ...

අපෙ ආදරේ .......

පෙම් සුව විදිනු වගේ....

ප්‍රීතියක් ඇත්තෙ නෑ ...

මගෙ හද පෙම් රස උතුරන්

මෝරලා එයි සෙනේ .....

මින්මතු කිසිම දිනේ .....

වේදනා දෙන්නෙ නෑ ....

දිවි හිමියෙන් ඔබ ලග මන්

ඉන්නෙමී පා සෙනේ ....

රැල්ලයි වෙරලයි වාගෙනේ

ඈත්ව යන්නේ නෑ සෙනේ ..

අපෙ ආදරේ ආදරේ ..

අපෙ ආදරේ .....

අපෙ ආදරේ ආදරේ

අපෙ ආදරේ ......

පෙම් සුව විදිනු වගේ ..

ප්‍රීතියක් ඇත්තෙ නෑ ..

මගෙ හද පෙම් රස උතුරන්

මෝරලා එයි සෙනේ ...

පෙම් සුව විදිනු වගේ ..

ප්‍රීතියක් ඇත්තෙ නෑ ..

මගෙ හද පෙම් රස උතුරන්

මෝරලා එයි සෙනේ .....

හොද සිරියාවයි ආකාසේ ..

වාසනාවට ආදරේ .....

සද තරු පායයි ආකාසේ ...

වාසනාවට ආදරේ ....

අපෙ ආදරේ ආදරේ

අපෙ ආදරේ ........

Еще от H. R. Jothipala

Смотреть всеlogo