VIRAJ SONG COLLECTION 
සරා.. සඳේ.. සිනා සෙලේ.. ගිලිහී වැටිලා... 
වළා.. තලේ.. ඔබේ දෑසේ.. සිනහා මැවිලා... 
තනි වේ.. අඳුරේ.. සුසුමේ වෙළිලා ... 
 MUSIC  
වැතිරී සීත මීදුම් පායේ.. 
හදේ වේදනා... 
වැතිරී සීත මීදුම් පායේ.. 
හදේ වේදනා.... 
හඬා වැටේ.. එදා ඇසූ 
ඔබේ ගීතිකා ..... 
සරා සඳේ සිනා සෙලේ ගිලිහී වැටිලා.. 
වළා.. තලේ.. ඔබේ දෑසේ.. සිනහා මැවිලා.. 
 MUSIC  
සැඟ වී ඈත මේ හිම යායේ.. 
ඔහේ පාවෙලා... 
සැඟ වී ඈත මේ හිම යායේ... 
ඔහේ පාවෙලා... 
මිලාන වී.. ගියාද ඒ.. 
සිනා වාසනා..... 
සරා.. සඳේ.. සිනා සෙලේ.. ගිලිහී වැටිලා... 
වළා.. තලේ.. ඔබේ දෑසේ.. සිනහා මැවිලා... 
තනි වේ.. අඳුරේ... සුසුමේ වෙළිලා .... 
තනි වේ.. අඳුරේ... සුසුමේ වෙළිලා .... 
VIRAJ SONG COLLECTION 
THANK YOU...