දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 
අන්න සඳක් නැගී නැගී පායා 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
සුනිල් ජලේ දිලේ දිලේ චායා 
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 
ඔරුවේ නැගී පැදලා 
පාවෙමු නැලවීලා 
ඔරුවේ නැගී පැදලා 
පාවෙමු නැලවීලා 
කුමුදු කුසුම් නෙළලා 
දෙන්නෙමී සුපෙම් පාලා 
ආදරයේ සිහින සැබෑ වීලා 
ආදරයේ සිහින සැබෑ වීලා 
මගේ සිතේ මලක් පිපි ආවා 
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 
අන්න සඳක් නැගී නැගී පායා 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
ජිවිතයේ ආලෝකේ 
ඔබයි සදාකාලේ 
ජිවිතයේ ආලෝකේ 
ඔබයි සදාකාලේ 
ආයේ වෙනස් වෙන්නේ නෑ 
උදාර පරමාලේ 
රත්තරනේ දනිමි මමත් ඒක 
රත්තරනේ දනිමි මමත් ඒක 
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කිවා 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
සුනිල් ජලේ දිලේ දිලේ චායා 
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත 
ගැන්නත් තරු අඹරේ 
බැහැ මනින්න මගේ ප්‍රේමේ 
ගැන්නත් තරු අඹරේ 
බැහැ මනින්න මගේ ප්‍රේමේ 
රන්ජනියේ ඔබවේ දෙව් 
දුවණි සැනසීමේ 
ඇත්තට ඔය සහතිකමද ඒක 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
සුනිල් ජලේ දිලේ දිලේ චායා 
මෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
අන්න සඳක් නැගී නැගී පායා 
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත