*** **(Interlude)** ***
Artist_H.R.Jothipala & Anjalin Gunathilake
Published by *Shantha & Shara*
෴LEO HUB෴
*********************
M) නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි...
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්
හෝ...හෝ....මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
*****෴ *****
F) නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.......
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
**********************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
F) සුරංගනාවන් වාගේ
මද පවන් සලා යන්නේ......
කොහේද හිත පාවෙන්නේ
ඔබෙ කුමාරි ළඟ ඉන්නේ.....
*****෴ *****
F) සුරංගනාවන් වාගේ
මද පවන් සලා යන්නේ.....
කොහේද හිත පාවෙන්නේ
ඔබෙ කුමාරි ළඟ ඉන්නේ......
*****෴ *****
F) රෑ උනාවේ..... නෑනෙ දන්නේ......
මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා
*****෴ *****
M)නිසංසලයි......
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි......
*****෴ *****
F) දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
**********************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
M) ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි......
මලත් හිතේ හිත මත්තේ
ජය පරාදෙ පෙරලී යයි.....
.*****෴ *****
M) ලොවෙන් එකෙක් එක දේටයි
අපි අඩන්නෙ බැරි දාටයි......
මලත් හිතේ හිත මත්තේ
ජය පරාදෙ පෙරලී යයි.....
*****෴ *****
M) මා ඔබේ පෙම්......ජීවිතේ නම්.....
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා
*****෴ *****
F)නිසංසලයි.........
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.....
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල්
හෝ....හෝ....මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
*****෴ *****
M) නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඩයි.......
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැදේ.......
*************
෴Thank You For Being With.෴
***LEO HUB ***
*****෴ *****