menu-iconlogo
huatong
huatong
avatar

malak wee oba kimada මලක් වී ඔබ කිමද පිපුණේ

Indrajith Dolamullahuatong
mssheliabhuatong
Тексты
Записи
SONG LYRICS ARRANGED

BY

මලක් වී ඔබ කිමද පිපුනේ

නෙලන්නට බැරි ඉසව්වේ

දොළක් වී ඔබ කිමද ගැලුවේ

අනුන් සතු ගම් දනව්වේ.

මලක් වී ඔබ කිමද පිපුනේ

නෙලන්නට බැරි ඉසව්වේ

දොළක් වී ඔබ කිමද ගැලුවේ

අනුන් සතු ගම් දනව්වේ.

මලේ සුවඳ සිතට ලංවී

සේනේහෙන් මට ඉඟි කළා

දොළේ සිසිලස ගෙනෙන සුලඟේ

මගේ සිතුවිලි පිබිදිලා

මලක් වී ඔබ කිමද පිපුනේ

නෙලන්නට බැරි ඉසව්වේ

දොළක් වී ඔබ කිමද ගැලුවේ

අනුන් සතු ගම් දනව්වේ.

නෙතේ කඳුළින් දරා ගමු දුක

පැතුම් අතරේ තනි වෙලා

අපේ ඇයි අපි සිතා ගෙන සිත්

හදා ගමු දෙතැනට වෙලා

මලක් වී ඔබ කිමද පිපුනේ

නෙලන්නට බැරි ඉසව්වේ

දොළක් වී ඔබ කිමද ගැලුවේ

අනුන් සතු ගම් දනව්වේ.

මලක් වී ඔබ කිමද පිපුනේ

නෙලන්නට බැරි ඉසව්වේ

දොළක් වී ඔබ කිමද ගැලුවේ

අනුන් සතු ගම් දනව්වේ.

Еще от Indrajith Dolamulla

Смотреть всеlogo