menu-iconlogo
huatong
huatong
avatar

Seetha Diya Ral Sala සීත දිය රැල් සලා

Indrani Bogodahuatong
bateskronehuatong
Тексты
Записи

සීත දිය රැල් සලා..

පියුම් පිපුණා බලා..

දෙරණ තල දෝවා අරුණළු දේ

සියොත් කැල නා..ද දේ

සීත දිය රැල් සලා...

PAGE

Sushan 123

කල් බලන් සිටිය බඹරින්දා

විල් තෙරෙන් හමන මද නල හා

මුසුව සිය පත් දෙතොල් පොපියා

මුසුව සිය පත් දෙතොල් පොපියා

හාදු දී මා දිහා බැලුවා

සීත දිය රැල් සලා..

පියුම් පිපුණා බලා..

දෙරණ තල දෝවා අරුණළු දේ

සියොත් කැල නා..ද දේ

සීත දිය රැල් සලා...

විල් තෙරේ පීනු සුකුමාලා

රත් පියුම් රේණු මා දැකලා

ඇයිද බිය පත්ව රත් පියුමේ

ඇයිද බිය පත්ව රත් පියුමේ

හාදු දී මා දිහා බැළුවේ

සීත දිය රැල් සලා..

පියුම් පිපුණා බලා..

දෙරණ තල දෝවා අරුණළු දේ

සියොත් කැල නා..ද දේ

සීත දිය රැල් සලා...

Song Sushan

Photography Melbourne

Еще от Indrani Bogoda

Смотреть всеlogo