menu-iconlogo
huatong
huatong
jackbro-sudu-rosai-muhuna-pura-cover-image

Sudu rosai muhuna pura || සුදු රෝසයි මුහුණ පුරා

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Тексты
Записи
(M) සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා

හිනැහන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(M/F) හිනැහන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(M) පුංචි දඟකාරි ඊයේ

දැන් නෙ හැඩකාරී වූයේ

මුහුණෙ පෙම් පාට සඳපාන වාගේ

මන්ද සබකෝල වූයේ

කවුද මොනවාද කීවේ

දෙන්න මදහාස මධු සාදයේ

(F) සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා

හිනැහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(M/F) හිනැහන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(F) සේල මුතු මාල අන්දා

යාවි කරකාර බන්දා

ගෑණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ

ඔන්න තනි නෑලු ආයේ

ඉන්න කිරිකෝඩු වාගේ

පුංචි මනමාලි නව ජීවිතේ

(M) සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා

හිනැහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(M/F) හිනැහන්නෙ මල් වාගෙ මනමාලියෝ

දෙව් දූය ඈ ආදරේ

(M) සුදු රෝසයි මුහුණ පුරා

රතු රෝසයි දෝත දරා

සුදු රෝසයි මුහුණ පුරා

JackBro

Еще от JackBro

Смотреть всеlogo