menu-iconlogo
huatong
huatong
avatar

Mage | මගේ

Kanchana Anuradhihuatong
BEAT__FAMILYhuatong
Тексты
Записи
£££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) හදමඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා..

නෙතු බර කර නුඹ බලනා

අනේ මගෙ හද අවනත නැතුවා...

(B) මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

£££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(A) ඒ හැඟුමේම පාවීලා මා නොදැනීම බැඳිලා මේ

උතුරන ස්නේහේ කිම සඟවනු මා..

නෑ යන්නේ නෙතු තෙමලා මා ඉන්නේ අද පේවීලා මේ

සසරේම ඒවී මාවී දෑතේ වෙලීලා...

(B) හදමඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා..

නෙතු බර කර නුඹ බලනා

අනේ මගෙ හද අවනත නැතුවා...

(A) මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

(B) හදමඩලම දුනි පවරා...

හදමඩලම දුනි පවරා

සඳේ නුඹ නැතුවම බැරි තැන මා..

(A) මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

(B) මාගේ ආලේ ඉල්ලන්නං

දෑසේ යාවී ඉන්නම් මා

මානේ මා හිත් යායේ ඉගි මරනා.. හා..

££££££££££££££££££

BEAT (the next level)

Еще от Kanchana Anuradhi

Смотреть всеlogo