꧁ අභිමානය ꧂[FAMILY]
Artist: Kanchana Anuradhi
සබඳේ.... පැතුවා සේ...
හමුවේදෝ.....
ආයේ.....
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්
මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකීවී
හීන ගානේ මා ඇදේවී
චන්ද්‍රයාමේ නින්ද නේවී
උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ.... හහ්...
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
MUSIC
නලල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බඳීවී
ස්නේහ වර්ශා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී
උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ
මා හදේ.... හහ්...
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්
කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්
ආයේ.....
꧁ අභිමානය ꧂[FAMILY]