menu-iconlogo
huatong
huatong
kasun-kalharaniranjala-manjari-veenaavee-dcdamith-cover-image

Veenaavee.. ෴ වීණාවී...෴ ⚜️ D.CDamith ⚜️

Kasun Kalhara/Niranjala Manjarihuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️huatong
Тексты
Записи
Veenaavee.. ෴ වීණාවී...෴ ⚜️ D.CDamith ⚜️

෴ MuSiC ෴

??? ⚜️B.O.K ⚜️???

⚜*¨`*• ? ⚜️ D.CDamith ⚜️?•*¨`*⚜

෴?෴ වීණාවී...උරතලයේ රැදෙන්න ෴

෴ සත්සර රැව් නඟන්න ෴

෴ වීණාවී... ෴

෴?෴කොවුලාන...රන් ස්වරයෙන් වයන්න ෴

෴ මා හද පිරිමදින්න ෴

෴ කොවුලාන... ෴

෴ MuSiC ෴

??? ⚜️B.O.K ⚜️???

⚜*¨`*• ? ⚜️ D.CDamith ⚜️?•*¨`*⚜

෴?෴තරුමල් ඉස අහසට ෴

෴ නිල් සළු විල් යහනට ෴

෴ නිදන්න යාවි තරින්දූ... ෴

෴?෴කඩුපුල් මල් යායට ෴

෴ පෙම් බැඳගෙන සුවඳට ෴

෴ නොනිදයි මගෙ බඹරින්දූ... ෴

෴?෴වීණාවී...උරතලයේ රැදෙන්න ෴

෴ සත්සර රැව් නඟන්න ෴

෴ වීණාවී... ෴

෴?෴කොවුලාන...රන් ස්වරයෙන් වයන්න ෴

෴ මා හද පිරිමදින්න ෴

෴ කොවුලාන... ෴

෴ MuSiC ෴

??? ⚜️B.O.K ⚜️???

⚜*¨`*• ? ⚜️ D.CDamith ⚜️?•*¨`*⚜

෴?෴නියඟින් තතින් තතට ෴

෴ පැන හදවත සොයන්න ෴

෴ අවසර දෙයිද එ ලන්දූ... ෴

෴?෴මා හද මට නැති විට ෴

෴ කවුරුද කියන්න මට ෴

෴ දුක සැප අසන නිරින්දූ... ෴

෴?෴වීණාවී...උරතලයේ රැදෙන්න ෴

෴ සත්සර රැව් නඟන්න ෴

෴ වීණාවී... ෴

෴?෴කොවුලාන...රන් ස්වරයෙන් වයන්න ෴

෴ මා හද පිරිමදින්න ෴

෴ කොවුලාන... ෴

෴ MuSiC ෴

??? ⚜️B.O.K ⚜️???

⚜*¨`*• ? ⚜️ D.CDamith ⚜️?•*¨`*⚜

Еще от Kasun Kalhara/Niranjala Manjari

Смотреть всеlogo