menu-iconlogo
huatong
huatong
avatar

sanda mithuri

Kasun Kalharahuatong
🍁🍁🍁Karanmusic🍁🍁🍁huatong
Тексты
Записи
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්

සඳ මිතුරි සිත මිහිරි කල මැනවි

බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

මට මම ම වී ඉන්න ලෝකෙන් බිදක් නොදෙන

ඈතට වෙලා අපි අපිම වී ඉතින්

නව ලොවට මුල් අනු දෙන්න

මිල නොවන පෙම් කවිය පබදින්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලු ලන්න මිහිකත මතින්

සිහිනේ සනහා... කිරනින් දැවෙනා...

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්

සඳ මිතුරි සිත මිහිරි කල මැනවි

බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන

ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්

ප්රේමයට ප්රේමය වෙන්න

නිල නොවන ජිවිතය පුබුදන්න

පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න

ආදරය දලුලන්න මිහිකත මතින්

සිහිනේ සනහා කිරණින් දැවෙනා...

ඉගිලෙන්න ඔබ…

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ

විදගන්න ඒ සිසිල මා සිත්සේ

මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්

සඳ මිතුරි සිත මිහිරි කල මැනවි

බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...

Еще от Kasun Kalhara

Смотреть всеlogo