menu-iconlogo
huatong
huatong
avatar

Ha Ha Hadai Rupe New හා හා හැඩයි රූපේ

M.S.FERNANDO/Anjaleen Gunathilakahuatong
stchapelhuatong
Тексты
Записи
Part 01 Male

Part 02 Female

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

හා හා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා

හා හා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

හඳක් පෙනෙයි මුහුණේ රත්තරන් පාට මල් හිනා

හඳක් පෙනෙයි මුහුණේ රත්තරන් පාට මල් හිනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා...

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා...

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

දැක්ක ගමන් හිත වැටුණා..

වාසනාවේ දොර ඇරුණා...

දැක්ක ගමන් හිත වැටුණා වාසනාවේ දොර ඇරුණා

දැන් මට තේරෙයි හා හා තේරෙයි

මේ මගේ වාරේ

රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා

රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා..

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

එදත් මම හරි සූරයි

අදත් මම හරි සූරයි

එදත් මම හරි සූරයි අදත් මම හරි සූරයි

දැන් මට තේරෙයි හා හා තේරෙයි

ආදරේ.. තේරෙයි..

සොයා සොයා ආවේ මම සෙව්ව මැණික හමුඋනා

සොයා සොයා ආවේ මම සෙව්ව මැණික හමුඋනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා.....

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා.....

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

මාල මැණික් ගල බැඳුණා....

ආලෙ වඩන ගෙල රැඳුණා..

මාල මැණික් ගල බැඳුණා

ආලෙ වඩන ගෙල රැඳුණා

දැන් මට තේරෙයි

හා හා තේරෙයි

මේ අපේ වාරේ

සොයා සොයා ආවේ

ඒ සෙව්ව මැණික හමුඋනා

සොයා සොයා ආවේ

ඒ සෙව්ව මැණික හමුඋනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා...

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා...

හා හා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා

හා හා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනා

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

ඔයා තමයි බඹා කෙටූ... එක්කෙනා

Song Sushan

Photography Melbourne

Еще от M.S.FERNANDO/Anjaleen Gunathilaka

Смотреть всеlogo