පද රචනය සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය රොෂාන් ප්‍රනාන්දු
ගායනය නදීර නෝනිස්
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී..
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා...
PAGE
Sushan 123
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
ආ..ආ..ආ.....
ආ......ආ..ආ...
ප්‍රේමයේ රූ.. සිතේ ඇන්දූ
ප්‍රේමයේ රූ.. සිතේ ඇන්දූ
සිත්තරාවි..සිත්තරාවි
ප්‍රේමයේ අම සුවඳ ඔබමයි
ඔබ ළඟින් හිඳ මසිත සැනසෙයි
හිතේ අද්දර පෙම කැලැත්තු...
අහිංසකාවි..
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී..
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා...
ღღ Subscribe ღღ
Sushan Vlogs
channel
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ
ආ..ආ..ආ.....
ආ......ආ..ආ...
කෝල දෙනුවන්..මතින් හිනැහෙන්..
කෝල දෙනුවන්..මතින් හිනැහෙන්..
සුන්දරාවි...සුන්දරාවි
ආදරේ රස ගඟුල ඔබමයි
බොළඳ සිතුවිලි මහද උතුරයි
නුහුරු හැඟුමන් පොකුරු රැන්දු
අංගනාවී...
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනළී..පුංචි සමනළී
ඔය නෙතු පියන් අතර හැංඟී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනළී..
මගෙ නෙත් මායිමේ ඉඳන්
මට ඉඟි කරනා...
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ