menu-iconlogo
huatong
huatong
avatar

Lokayen Yamu

Nilan Hettiarachchihuatong
niyabearsgrandmahuatong
Тексты
Записи
සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු

මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු

විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු

මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු

ලෝකයෙන් යමු

ආයෙ ඉපදෙමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා

ලෝකයෙන් යමු

ආයෙ ඉපදෙමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ ලබන මතු භවෙ

ආයෙමත් රවට්ටන්නට එපා

දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්

රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්

ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්

ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්

ලෝකයෙන් යමු

ආයේ ඉපදෙමු

කොතැන හරි සතුටින් ඉන්න පතා

මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා

රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ

නොමැති දා නුබ ලගින්

හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපා

වී ඉතින්

දුක් ගොඩක් ලන් කරන්

ඉන්නේ මා වෙදනා උහුලමින්

මට වෙච්ච දේ නුබත් අත් වින්දා නේද මගෙ රත්තරං

ලෝකයෙන් යමු...////

Еще от Nilan Hettiarachchi

Смотреть всеlogo