SONG ARRANGED & UPLOADED BY CHINTHAKA-BOK
20 TH DECEMBER 2020
*****INTRO*****
(M)-මලක් තනිව පිපිලා බඹරුන් අහක බලා
යන්නේ ඇයි දෝ වටහා ගනු බැරි
පැනයක් ඉතිරි වෙලා
(F)-මලක් තනිව පිපුණා හැඩවැඩ මදි හන්දා
කල් යල් බලමින්
බිඟුට පුදන්නට බලා ඉදිමි අද මා
(M)-මලක් තනිව පිපිලා..
*INTERLUDE-SONG UPLOADED BY CHINTHAKA-BOK*
(M)-රුවට පිපුණු මල් පමණද රොන් රස
පුද දෙන්නට රිසිසේ සපිරි
(F)-රොන් කෙමි ඇතිමුත් රුවට මුලාවී
සිටින ලොවක අප සුපිපෙන්නේ
(M)-මලක් තනිව පිපිලා බඹරුන් අහක බලා
යන්නේ ඇයි දෝ වටහා ගනු බැරි
පැනයක් ඉතිරි වෙලා...
(F)-මලක් තනිව පිපුණා...
*INTERLUDE-SONG UPLOADED BY CHINTHAKA-BOK*
(F)-විකසිත කුසුමක සුවඳ දැනුනදා
කොයි බඹරුද හැරදා යන්නේ
(M)-ඇයිද මලේ ඔබ ලොවට මුලාවී
රොන් අරගන්නට මා කැමතියි
(M)-මලක් තනිව පිපිලා බඹරුන් අහක බලා
යන්නේ ඇයි දෝ වටහා ගනු බැරි
පැනයක් ඉතිරි වෙලා
(F)-මලක් තනිව පිපුණා හැඩවැඩ මදි හන්දා
කල් යල් බලමින්
බිඟුට පුදන්නට බලා ඉදිමි අද මා...
(M)-මලක් තනිව පිපිලා...
(F)-මලක් තනිව පිපුණා...
(M)-මලක් තනිව පිපිලා...
(F)-මලක් තනිව පිපුණා...
(M)-මලක් තනිව පිපිලා...
(F)-මලක් තනිව පිපුණා...