menu-iconlogo
huatong
huatong
avatar

Pemwathun Sinase 🔰 පෙම්වතුන් සිනාසේ.. | (Remake)

Prince Udaya Priyanthahuatong
⚔️ʟᴇɢᴇɴᴅ🔰𝗣𝗔𝗪𝗔𝗡_𝗗⚔️huatong
Тексты
Записи
____⚔️🔰⚔️____

🎹🎶🎹🎶🎹🎶🎹🎶

🎸🎶🎸🎶🎸🎶🎸🎶

🎹🎶🎹🎶🎹🎶🎹🎶

(1) පෙම්වතුන් සිනාසේ..

අප කඳුළු සලන්නේ..

දෙතැනක හිඳ තනියේ...

විසඳුම් සොයනු කෙසේ...

🎸🎶🎸🎶🎸🎶🎸🎶

🎸🎶🎸🎶🎸🎶🎸🎶

🎹🎶🎹🎶🎹🎶🎹🎶

🎸🎶🎸🎶🎸🎶🎸🎶

(1) මා තුරුලේ හිඳිනා...

උණුසුම් යහනාවේ..

ඉකිබිඳිමින් හැඬුවා...

මතකද ගංතීරේ..

(2) මගෙ ලොව ඔබවේ නම්..

සැකයෙන් ඇයිද මෙසේ..

ඔබ මිස වෙන සතුටක්..

කොයිබද මියුලැසියේ..

(1) පෙම්වතුන් සිනාසේ..

අප කඳුළු සලන්නේ..

(2) දෙතැනක හිඳ තනියේ...

විසඳුම් සොයනු කෙසේ...

🎸🎶🎸🎶🎸🎶🎸🎶

🎸🎶🎸🎶🎸🎶🎸🎶

🎹🎶🎹🎶🎹🎶🎹🎶

🎸🎶🎸🎶🎸🎶🎸🎶

(2) මළ හිරු බැස යද්දී..

සඳු පායා ඒවී..

අළුත් ඉරක් පායා..

හෙට දිනයක් ඒවී..

(1) අද ශෝකෙන් වෙලිලා..

යහනේ සැතපේදෝ...

අරුණළු උදාවෙලා..

මුව විකසිත වේදෝ...

(2) පෙම්වතුන් සිනාසේ..

අප කඳුළු සලන්නේ..

දෙතැනක හිඳ තනියේ...

විසඳුම් සොයනු කෙසේ...

____⚔️🔰⚔️____

Track by - ⚔️ʟᴇɢᴇɴᴅ🔰𝗣𝗔𝗪𝗔𝗡_𝗗⚔️

No - 01

Еще от Prince Udaya Priyantha

Смотреть всеlogo

Тебе Может Понравиться