menu-iconlogo
huatong
huatong
rohana-weerasinghe-neka-uyan-wathu-medin-cover-image

Neka Uyan Wathu Medin

Rohana Weerasinghehuatong
paquifg74huatong
Тексты
Записи
නෙක උයන්.... වතු මැදින්....

හමා.... යයි නව, මන්ද මාරුතේ....

සොඳුර මේ අප පැතුම් සුපිපෙනා....

හිතමිතුරු වූ..... වසත් කාලයයි....

නෙක උයන්.... වතු මැදින්....

හමා.... යයි නව, මන්ද මාරුතේ....

සොඳුර මේ අප පැතුම් සුපිපෙනා....

හිතමිතුරු වූ..... වසත් කාලයයි....

Music

සිතු අගින්... මතුව ආ... සුසුම් රැල්....

බොඳ මලක්... මත වැටී බොඳව යයි...

සිහිනයක්... අවදි වී.. පිය නගයි...

අඬ අඳුරු..... සීත කඳු මාවතේ....

නෙක උයන්.... වතු මැදින්....

හමා.... යයි නව, මන්ද මාරුතේ....

සොඳුර මේ අප පැතුම් සුපිපෙනා....

හිතමිතුරු වූ..... වසත් කාලයයි....

Music

නොම තැවෙන්... රාත්‍රිය... දිගු විනැයි...

හෙට දවස... මීවිතක් සේ දිසෙයි....

නිදැල්ලේ....ගලා ගිය ජීවිතේ....

නිම්නයක.... නතර වී ගිම් නිවයි....

නෙක උයන්.... වතු මැදින්....

හමා.... යයි නව, මන්ද මාරුතේ....

සොඳුර මේ අප පැතුම් සුපිපෙනා....

හිතමිතුරු වූ..... වසත් කාලයයි....

නෙක උයන්.... වතු මැදින්....

හමා.... යයි නව, මන්ද මාරුතේ....

සොඳුර මේ අප පැතුම් සුපිපෙනා....

හිතමිතුරු වූ..... වසත් කාලයයි....

End...

Еще от Rohana Weerasinghe

Смотреть всеlogo