menu-iconlogo
huatong
huatong
avatar

Senehe Bandi Eda | Cover

Romesh Sugathapala/Rookantha Gunathilakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Тексты
Записи

(A) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා

අප ළංවෙලා උන් නිසා

ලෝකයේ බෝ දෙනා

කී කතා ඇසේ..

(B) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා...

𝐒𝐡𝐲𝐚𝐦𝐢 𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮

(A) දිවිය ඔබේ කැළඹෙන දා

කඳුළු සලා වැළපෙන දා

එළිය මැකී තනිවන දා

ළඟම ඇතේ ඔබගෙ ලොවේ…

(B) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා

අප ළංවෙලා උන් නිසා

ලෝකයේ බෝ දෙනා

කී කතා ඇසේ..

(A) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා...

(මේ අපේ තාලෙට)

(B) කඳුළු සලා.. නයන දැලේ

රැඳෙනු එපා.. සිහින වැලේ

කඳුළු නොයේ.. නෙතට මගේ

බඹරු නැතේ.. සසල වුණේ

(A) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා

අප ළංවෙලා උන් නිසා

ලෝකයේ බෝ දෙනා

කී කතා ඇසේ..

(B) සෙනෙහේ බැඳී එදා

සැනසුම් සුවේ පතා.......

(the next level)

Еще от Romesh Sugathapala/Rookantha Gunathilake

Смотреть всеlogo