menu-iconlogo
huatong
huatong
Тексты
Записи
මට මුළු ලොවම ඔබයි....

මගෙ මුළු ලොවම ඔබයි....

සිනහව කඳුල ඔබයි....

ජය පැරදුමත් ඔබයි....

මට මුළු ලොවම ඔබයි....

මගෙ මුළු ලොවම ඔබයි....

සිනහව කඳුල ඔබයි....

ජය පැරදුමත් ඔබයි....

ඔබ ලඟ නැතිවිට හිරු සඳු මිලිනව,

ලෝකය නවතිනවා....

සුසුමක සිරවී හදවත නවතිනවා....

සුසුමක සිරවී හදවත නවතිනවා....

මට මුළු ලොවම ඔබයි....

මගෙ මුළු ලොවම ඔබයි....

සිනහව කඳුල ඔබයි....

ජය පැරදුමත් ඔබයි....

ඔබ ලඟ ඇතිවිට විකසිත වන ලොව,

පිබිදී හිනැහෙනවා....

හදගැබ සහසක් මල් යලි පිබිදෙනවා....

හදගැබ සහසක් මල් යලි පිබිදෙනවා....

මට මුළු ලොවම ඔබයි....

මගෙ මුළු ලොවම ඔබයි....

සිනහව කඳුල ඔබයි....

ජය පැරදුමත් ඔබයි....

මට මුළු ලොවම ඔබයි....

මගෙ මුළු ලොවම ඔබයි....

සිනහව කඳුල ඔබයි....

ජය පැරදුමත් ඔබයි....

Еще от Rookantha Gunathilaka/Chandralekha Perera

Смотреть всеlogo