menu-iconlogo
huatong
huatong
avatar

Manaloli Manamaliye (මනලෝලී මනමාලියේ)- KEDELLA#10UP

Rookantha Gunathilakehuatong
★彡[☬𝐏𝐑🅰𝐒𝐀𝐃☬℠᭄🇱🇰huatong
Тексты
Записи
..කැදැල්ල පවුල 10 වන කඩඉමට..

.. සම්ප්‍රාප්ත වීම වෙනුවෙන් පිදෙන...

... ගී තිළිණයකි....

................

ගීතය - මනලෝලී මනමාලියේ

.................

ගායනය -රූකාන්ත ගුණතිලක

චන්ද්‍රලේඛා පෙරේරා

..................

.................

(පි)..මනලෝලී මනමාලියේ..

ඔය දෑසේ කැල්මන් හෙලා..

මාගෙ දෑතේ දැවටී ආවේ..

පවසන්නදෝ ආදරේ...

..................

(ගැ)..කවදා හෝ සංසාරයේ..

එක් වීලා අතිනත් වෙලා..

ආවා වගේ ඔබ මේ ආවේ..

පවසාලා ප්‍රේමාදරේ...

..................

(පි)..මුව මදහාසේ ඔබ මට පෑවේ..

විහිදා පෙම් ආරාධනේ...

ඉඟියෙන් වාගේ රහසින් කීවේ..

සැනසීමයි මේ ජීවිතේ..

(ගැ)..ඔබ හිනැහේවී පුන්සඳ වාගේ..

පායාලා මාගේ ලොවේ..

..................

(පි)..මනලෝලී මනමාලියේ..

ඔය දෑසේ කැල්මන් හෙලා..

(ගැ)..ආවා වගේ ඔබ මේ ආවේ..

පවසාලා ප්‍රේමාදරේ...

..................

(ගැ)..ඈයිදෝ නොහෑගේ

ලෙන්ගතු වූයේ..

ඔබ මා ලංවීලා මෙසේ...

ලතැවුල් දීගේ සංසිදවූවේ..

දෙනෙතේ දල්වාලා සෙනේ..

(පි)..ඔබ සුව ගේනා සුවඳක් වාගේ..

පාවේවී මාගේ ලොවේ..

...................

(පි)..මනලෝලී මනමාලියේ..

ඔය දෑසේ කැල්මන් හෙලා..

මාගෙ දෑතේ දැවටී ආවේ..

පවසන්නදෝ ආදරේ...

....................

(ගැ)..කවදා හෝ සංසාරයේ..

එක් වීලා අතිනත් වෙලා..

ආවා වගේ ඔබ මේ ආවේ..

පවසාලා ප්‍රේමාදරේ...

.......ස්තූතියි.......

Еще от Rookantha Gunathilake

Смотреть всеlogo