ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නෑවත ගන්න බෑ
Music
කල්ප ගනන් පෙරුම් පුරා සොයා ආවෙ මා
කල්ප ගනන් පෙරුම් පුරා සොයා ආවෙ මා
වෑටෙන වෑටෙන,හෑම කදුලම
උරුම මට නිසා..විදිමී මම සදා
උරුම මට නිසා..විදිමී මම සදා
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාටවත්ම නෑ
Music
හීන ඈතත් හීන් සෑරේ තියාගත්තේ මා
හීන ඈතත් හීන් සෑරේ තියාගත්තේ මා
රිදෙන රිදෙන හෑම මොහොතම
මටම හුරු නිසා. ඉදිමී නෙතු වසා
මටම හුරු නිසා. ඉදිමී නෙතු වසා
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාටවත්ම නෑ
සසර සරන තුරු ලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නෑවත ගන්න බෑ