menu-iconlogo
huatong
huatong
Тексты
Записи
සුරංගනාවී මගේ

හඳක් වගේ පායලා

හිතේ තියෙන ආදරේ

ඇස් දෙකේම ලියවිලා

සුරංගනාවී මගේ

හඳක් වගේ පායලා

හිතේ තියෙන ආදරේ

ඇස් දෙකේම ලියවිලා

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

සිනාසෙන්න ආදරෙන්

ඉහේ මල් පිපේ මගේ

හිතින් වින්ද වේදනා

කොහේදෝ ගියේ ළඳේ

සිනාසෙන්න ආදරෙන්

ඉහේ මල් පිපේ මගේ

හිතින් වින්ද වේදනා

කොහේදෝ ගියේ

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

රෑ ගොම්මනේ

ගුලිවෙලා තනිවෙවී

මේ ආදරේ විඳගමූ සුන්දරී

මගේ පුංචි පැල්පතේ

පහනමයි ඔයා සඳේ

නිවී යන්න දෙන්නෙ නෑ

දිව්රමී සදා ප්රියේ

මගේ පුංචි පැල්පතේ

පහනමයි ඔයා සඳේ

නිවී යන්න දෙන්නෙ නෑ

දිව්රමී සදා

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

රෑ ගොම්මනේ

ගුලිවෙලා තනිවෙවී

මේ ආදරේ විඳගමූ සුන්දරී

සුරංගනාවී මගේ

හඳක් වගේ පායලා

හිතේ තියෙන ආදරේ

ඇස් දෙකේම ලියවිලා

සුරංගනාවී මගේ

හඳක් වගේ පායලා

හිතේ තියෙන ආදරේ

ඇස් දෙකේම ලියවිලා

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

මේ තරම් හීනයක්

නෑ ඉතින් ලංවෙලා

සත්තමයි ආදරේ

තටු අරන් ඉගිලිලා

Еще от Ruwan Hettiarachchi

Смотреть всеlogo