menu-iconlogo
huatong
huatong
saman-de-silva-ran-rasa-wage-cover-image

ran rasa wage

Saman De Silvahuatong
mladamamahuatong
Тексты
Записи

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ..

මා හද විමනේ දැල්වෙන පහනේ

සැමදා වේවා ඔබ ආලෝකේ..

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මා වෙහෙසීලා ගෙට එන විගසේ

ආදර බස් පවසන්නේ..

මට සලකන්නේ රජෙකුට විලසේ

මගෙ දුක සැප විමසන්නේ..

මා පණ විලසේ ඔබ රැක ගන්නේ

නෑ කිසිදා දුක දෙන්නේ..

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ..

මා හද විමනේ දැල්වෙන පහනේ

සැමදා වේවා ඔබ ආලෝකේ..

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

මල් සර දෝණී පිදුවද සෙනෙහේ

මා නැත එය පිළිගන්නේ..

මා ප්‍රිය සොඳුරී දෙන මදහාසේ

ඒ ළඳ නෑ මට දෙන්නේ..

මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ

මගෙ සහකාරිය වන්නේ..

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ..

මා හද විමනේ දැල්වෙන පහනේ

සැමදා වේවා ඔබ ආලෝකේ..

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

රන් රස වාගේ ගැලපෙන්නේ

මා ප්‍රිය සොඳුරී පණ වැන්නේ

Еще от Saman De Silva

Смотреть всеlogo