menu-iconlogo
huatong
huatong
avatar

Sanda pahan reyaka,සද පහන් රැයක්(💙༄✿_THARANGA_༄✿💙)(kom༄✿💙 )

Saman Jayanath Jinadasahuatong
💙༄✿_THARANGA_༄✿💙huatong
Тексты
Записи
ගායනය :සමන් ජයනාත් ජිනදාස

Upload by :💙༄✿_THARANGA_༄✿💙

💙🎼 kingdom of music 🎼💙

🎼🎼🎼 2021.01.28🎼🎼🎼

සද පහන් රැයක ඇවිදින්

මුදු සීත සුලග සමගින්

මගෙ කනට හෙමින් පවසන්

මට ආදරේ ද කොතරම්

මට ආදරේ ද කොතරම්

🎼🎼🎼🎼🎼🎼🎼🎼

Music

🎼🎼🎼🎼🎼🎼🎼🎼

🎙️Saman jayanath🎙️

🎼🎼🎼🎼🎼🎼🎼🎼

ඔබ එන්න සුලග සමගින්

මල් සුවද රැගෙන රහසින්

අපි විමසමු වන වදුලෙන්

මල් පිපුනෙ කිමද මෙතරම්

මල් පිපුනේ කිමද මෙතරම්

සද පහන් රැයක ඇවිදින්

මුදු සීත සුලග සමගින්

මගෙ කනට හෙමින් පවසන්

මට ආදරේ ද කොතරම්

මට ආදරේ ද කොතරම්

🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

Upload by 💙tharanga💙

🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

💙 Kingdom of music 💙

🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼

ඔබ එන්න සුලග සමගින්

සද කැලුම් රැගෙන රහසින්

අපි විමසමු සද මඩලෙන්

සීතල ඇයි රැය මෙතරම්

ඇයි සීතල රැය මෙතරම්

සද පහන් රැයක ඇවිදින්

මුදු සිත සුලග සමගින්

මගෙ කනට හෙමින් පවසන්

මට ආදරේ ද කොතරම්

මට ආදරේ ද කොතරම්

🎼🎼🎼🎼🎼🎼🎼🎼

💙🎼 thank you 🎼💙

Еще от Saman Jayanath Jinadasa

Смотреть всеlogo