menu-iconlogo
huatong
huatong
avatar

oba dakinnata

Sanuka Wickramasinghehuatong
🌱avatar✴️🌱huatong
Тексты
Записи
ඔබ දකින්නට

සිත පෙරුම් පුරනවා

කිමද මේ උමතු බව

නෙතු අතර නෙත් ඔබව සොයනා

කිමද මේ සසල සිත

ඔබේ රුව මැවි මවී පෙනෙනවා

අතරමං සිතුවිලි තුළ

කිමද මේ සොදුරු බව

නැගෙන හසරැලි

මහද උමතුව

ඔබ දකින්නට

සිත පෙරුම් පුරනවා

කිමද මේ උමතු බව

නෙතු අතර නෙත් ඔබව සොයනා

කිමද මේ සසල සිත

ආදරේ තරම නුඹ හට

මහමෙරක් වන් ජීවිතයට

එක්ව බැදී අප නුදුරින්

දුරින් දුර යන්නට

ඔබේ තුරුලට

ඔබ දකින්නට

සිත පෙරුම් පුරනවා

කිමද මේ උමතු බව

නෙතු අතර නෙත් ඔබව සොයනා

කිමද මේ සසල සිත

ඔබ දකින්නට

සිත පෙරුම් පුරනවා

කිමද මේ උමතු බව

නෙතු අතර නෙත් ඔබව සොයනා

කිමද මේ සසල සිත

Еще от Sanuka Wickramasinghe

Смотреть всеlogo