menu-iconlogo
huatong
huatong
avatar

Deega noyan raththarne , upload by KAMAL 🇱🇰

shelton muthunamagehuatong
KAMAL,,,,,,,,huatong
Тексты
Записи
U P L O A D By -KAMAL

deega noyan raththarane දීග නොයන් රත්තරනේ

ගායනය _ ෂෙල්ටන් මුතුනමගේ

අප්ලෝඩ් by KAMAL

දීග නොයන් රත්තරනේ

නුඹට නොකීවට දැක්ක දිනේ සිට

ආල හිතින් බැඳි මා දමා

දීග නොයන් රත්තරනේ

දීග නොයන් රත්තරනේ

නුඹට නොකීවට දැක්ක දිනේ සිට

ආල හිතින් බැඳි මා දමා

දීග නොයන් රත්තරනේ

Music

Artist - Shelton muthunamage

U P L O A D by--KAMAL

කුඹුක ලිඳේ නුඹ නාන වෙලාවක

මා සිත ගින්දර නුඹට කියන්නට

ආව නමුත් මා ගොළු වූවා

ආව නමුත් මා ගොළු වූවා

දීග නොයන් රත්තරනේ

නුඹට නොකීවට දැක්ක දිනේ සිට

ආල හිතින් බැඳි මා දමා

දීග නොයන් රත්තරනේ

Music

හිනා පොදින් මුව මුකුළු නගාගෙන

මගේ ලඟින් නුඹ ගිය පෙර දිනයක

අනේ ලඳේ මා පසුතැවුනා

අනේ ලඳේ මා පසුතැවුනා

දීග නොයන් රත්තරනේ

නුඹට නොකීවට දැක්ක දිනේ සිට

ආල හිතින් බැඳි මා දමා

දීග නොයන් රත්තරනේ

දීග නොයන් රත්තරනේ

නුඹට නොකීවට දැක්ක දිනේ සිට

ආල හිතින් බැඳි මා දමා

දීග නොයන් රත්තරනේ

U P L O A D By -KAMAL

Еще от shelton muthunamage

Смотреть всеlogo