Artist ,siyumini opayangi
Upload and lyrics arrange tharanga acoustic
නුඹේ උනුසුම් හාදුවෙන්
මගේ හිත පිරි මදින්න
ආදරේ තව සියුම් තැන් ඇති
ලං වෙලා මට කියන්න
Artist ,siyumini opayangi
Upload and lyrics arrange tharanga acoustic
යන්තමට හරි නුබට හිතුනොත්
මගේ හිත මග අරින්න
මතක පැන් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න
Artist ,siyumini opayangi
Upload and lyrics arrange tharanga acoustic
ඉතින් අපි ආ දුර බොහෝමයි
දරා ගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැතනක ලිව්වා
මගේ ප්‍රේමය නුඹටම
Artist ,siyumini opayangi
Upload and lyrics arrange tharanga acoustic
කඩන් වැටෙනා පුංචි තරුවක්
දෙස බලන් මම හිතන්නම්
සසර ගනුදෙනු ඉවර වෙනකම්
නුඹව විතරක් පතන්නම්
Artist ,siyumini opayangi
Upload and lyrics arrange tharanga acoustic
හිතේ කකියන හුගක් දේවල් ඇස් පියන් මට කියන්න
නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා කියන්න
නුබයි ආවේ මා සොයා ගෙන ආදරේ කවි ලියන්න
මගේ හිත ළඟ නතර උනේ ඇයි කවද හරි මට කියන්න