menu-iconlogo
huatong
huatong
avatar

AVATAR - Heen kaluware

T-Jay/Amelinahuatong
_🅺🅾🅻🅸|🤵huatong
Тексты
Записи
M-හීන් කළුවරේ

රඟදී මා හද විලේ

කීකරු මා දාවලේ

සිසුවී පෙම්පාසලේ

පහන් තරුව සේ

දිලිහී මා අම්බරේ

සොමි කැන් දී ආදරේ

එක් තැන් වෙමු ජීවිතේ

M-හීන් කළුවරේ

රඟදී මා හද විලේ

කීකරු මා දාවලේ

සිසුවී පෙම්පාසලේ

පෙම් දෑස දෙන පහස

මා මනස රැදි සතුට

දිවි තිරය මත අදින රූසිරි බලන්

M-හීන් කළුවරේ

රඟදී මා හද විලේ

කීකරු මා දාවලේ

සිසුවී පෙම් පාසලේ

පහන් තරුව සේ

දිලිහී මා අම්බරේ

සොමි කැන් දී ආදරේ

එක් තැන් වෙමු ජීවිතේ...

Music ....

M-හංසියේ ඔබ මොනවා කලත්

මම ඔබට හෘදේ පිදුවා

මගේ හීන ලොවේ

පෙම් රැජිණ වෙලා

ඔබ තුරුලු වෙලා සිටියා පපුවට

M-හීන තටාකෙට මූණ බලාගෙන

ඔබට කථා කෙරුවා

පාර පුරාවට ආල නුරාවට

අපට කථා හැදුනා

M-හීන තටාකෙක මූණ බලාගෙන

ඔබට කථා කෙරුවා

පාර පුරාවට ආල නුරාවට

අපට කථා හැදුනා

F-බලා ඉන්න ඇස් දෙක දල්වා

හිතේ ඇල්ම මා වෙත රන්ඳා

මුවා වෙන්න මල් පෙති තිබ්බා

සුසුම්වලින් තොල්පෙති සිම්බා

M-එහෙම වෙලාවට යහන පුරාවට

නුඹගේ සුවඳ සෙව්වා

හංසියේ පාන සිනාවට ලෝභ වෙලා

මම කඳුලු පවා සැලුවා

M-හීන තටාකෙක මූණ බලාගෙන

ඔබට කථා කෙරුවා

පාර පුරාවට ආල නුරාවට

අපට කථා හැදුනා

M-හීන තටාකෙක මූණ බලාගෙන

ඔබට කථා කෙරුවා

පාර පුරාවට ආල නුරාවට

අපට කථා හැදුනා

Music...

F-පද්ද පද්ද ළැම ගස්ස ගස්ස

ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌

තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌

බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌

අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

F-පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌

තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌

බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌

අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

Music...

F-කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා..

ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා..

සුරාමතින්‌ දුම්‌ උරා මුවින්‌ ලිය පානා නැග රංගනා..

මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන්‌ යනතුරා..

F-පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌

තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌

F-බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌

අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

F-පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌

තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌

F-බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌

අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

M-නෑසුනා ඔබෙ ගායනා

පාළුවේ මා තනි වුනා

දෑස් අතරින් බොඳවුනා

සරාගී දෙනුවන් සදා

M-ඇසුවන් මන පිනවන ගී නද

ගයන රඟේ

දුටුවන් මන බන්දන රූ සිරි

පිරි වරු‌ණේ

M-තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ

නුඹ කීවට මං කොහොමද

එන්නෙ නඟේ

F-කෝ එන්න කෝ එන්න

ප්‍රීති වී ගයා නටා

M-තූනෙ ජෝගු ලායා තේරේ එන්න එන්න මේ දිහා

F-කෝ එන්න කෝ එන්න

ප්‍රීති වී ගයා නටා

M-තුනෙ ජෝගු ලායා තේරී සංග ඩෝතා ජාවුමේ

F-කෝ එන්න කෝ එන්න

ප්‍රීති වී ගයා නටා

M-තූනෙ ජෝගු ලායා තේරී එන්න එන්න මේ දිහා

F-කෝ එන්න කෝ එන්න

ප්‍රීති වී ගයා නටා

M-තුනෙ ජෝගු ලායා තේරී සංග ඩෝතා ජාවුමේ

Еще от T-Jay/Amelina

Смотреть всеlogo
AVATAR - Heen kaluware от T-Jay/Amelina - Тексты & Каверы