menu-iconlogo
huatong
huatong
avatar

Dasa Hari Kansiyen

Tharindu Damsarahuatong
planovationhuatong
Тексты
Записи
දෑස හරි කාන්සියෙන් ඉන්නේ

කවදාද ආයේ නුඹ එන්නේ?

හිනාවක මාව නළවන්නේ රාත්රියේ

ආදරෙන් ලඟ, පටලවා ඉඟ

පියමනින දවස කවදාදෝ ආයේ එන්නේ?

වරලස ලිහා ගමි පින්නේ

මේ රහස කවුද දන්නේ?

අක්බඹරු දෙවුර සිප ගන්නේ සීතලේ

කලබලෙන් නුඹ මතකයට එන

ලස්සනම රහස මම නම් තාම නෑ දන්නේ

මල් සර හීයකින්, පෙම් රස හීනෙකින්

නෙත් සර රැහැනකින් පැටලිලා

ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි

නිදි වරන තත්පරෙත් සුවඳයි

දෑස හරි කාන්සියෙන් ඉන්නේ

කවදාද ආයේ නුඹ එන්නේ?

හිනාවක මාව නළවන්නේ රාත්රියේ

ආදරෙන් ලඟ, පටලවා ඉඟ

පියමනින දවස කවදාදෝ ආයේ එන්නේ?

Еще от Tharindu Damsara

Смотреть всеlogo