Thun Mansala Langa Balaa sitinnemi ෴ තුන් මංසල ළඟ බලා සිටින්නෙමි..෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ තුන් මංසල ළඟ බලා සිටින්නෙමි ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
෴ අට හෝරාවේ සේවය නිම කර ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ සීතල සිරි පොද වරුසා වැහැලා ෴
෴ ඇය එන මාවත හිම මල් පිපිලා ෴
෴ සිහිනිඟ සරසා ඔසරිය දවටා ෴
෴ ඇයදෝ ඈතින් පියමැන්නේ ෴
෴ තුන් මංසල ළඟ බලා සිටින්නෙමි ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
෴ අට හෝරාවේ සේවය නිම කර ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ රන් බඳ නලවා අසලට ඒදෝ ෴
෴ නෙත් කොනකින්වත් මදෙස බලාදෝ ෴
෴ කඩිසර ගමනින් නොදුටුව විලසින් ෴
෴ ඉවත බලාගෙන ඔබ යාදෝ ෴
෴ තුන් මංසල ළඟ බලා සිටින්නෙමි ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
෴ අට හෝරාවේ සේවය නිම කර ෴
෴ ඔබ එනතුරු ළඳුනේ ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~