******************************************************************************
ගීතය ඉදිරිපත් කිරීම හා උඩුගත කිරීම - චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.
2023 ජූනි 01

INTRODUCTION
(වික්ටර්)-පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
(ඔබ)-නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ..
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ
******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.

(වික්ටර්)-පෙම් කතරේදි දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා...
පෙම් කතරේදි දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා...
(ඔබ)-ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා
(වික්ටර්)-පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
(ඔබ)-නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ..
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ
******************************************************************************
INTERLUDE
චින්තක සොයුරා හා BOK සංගීත පවුල වෙතින් ස්ටාර් මේකර් ගී අවකාශයට මුදා හරින ලදී.
******************************************************************************
(වික්ටර්)-සසර සදැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසර සදැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා
(ඔබ)-සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
(වික්ටර්)-පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මදුරස වෑහෙනා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
ආදර නැකත ලගාවේ
(ඔබ)-නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැලේ..
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..
මී වද සුවද සදා දේ
(වික්ටර්)-ආදර නැකත ලගාවේ
(ඔබ)-(ඔබ)-මී වද සුවද සදා දේ
(වික්ටර්)-ආදර නැකත ලගාවේ
(ඔබ)-මී වද සුවද සදා දේ