menu-iconlogo
huatong
huatong
avatar

Punchi Pelath

Vijaya Kumarathungahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Тексты
Записи
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

(199)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰

ගායනය: විජය කුමාරතුංග/ චන්ද්‍රලේකා පෙරේරා

❤️🦁❤️🦁❤️🦁❤️

(M) පුංචි පැලත් මේ කාලේ..මාලිගා..

රජ..මාලිගා..

දොලොස් මහේ..නැකත ඇවිල්ලා..

(F) ගම්මානෙම මංගල ගී..ගායනා..

ගැමි..ගායනා..

සිංහල අවුරුද්ද..ඇවිල්ලා..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤️

(F) මල් වරා තිබූ..දළු මල් වලින් පිරේ..

රන් ගොයම්ද..කිරි වැදී සැලේ..

(B) බාලොලියා බෝවිටියා..හිනැහී ඇත්තේ..

කෝල ළඳුන් පුරන..රබන් සුරල් සේ..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

(M) පුංචි පැලත් මේ කාලේ..මාලිගා..

රජ..මාලිගා..

දොලොස් මහේ..නැකත ඇවිල්ලා..

(F) ගම්මානෙම මංගල ගී..ගායනා..

ගැමි..ගායනා..

සිංහල අවුරුද්ද..ඇවිල්ලා..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤️

(F) කමත් පින් කෙතේ..පුංචි පැන්චියෝ පිරී..

චන්ද්‍ර කිදුරු..නාඩගම දෙතේ..

(M) කෝල ළඳුන් ආස සිතින්..ගැටව් හා ඇදී..

ඈත කුඹුරු දිගේ..සරුන්ගල් අරී..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

(M) පුංචි පැලත් මේ කාලේ..මාලිගා..

රජ..මාලිගා..

දොලොස් මහේ..නැකත ඇවිල්ලා..

(F) ගම්මානෙම මංගල ගී..ගායනා..

ගැමි..ගායනා..

සිංහල අවුරුද්ද..ඇවිල්ලා..

(M) දොලොස් මහේ..නැකත ඇවිල්ලා..

(F) සිංහල අවුරුද්ද ඇවිල්ලා..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

❤️🦁❤️🦁❤️🦁❤️

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Еще от Vijaya Kumarathunga

Смотреть всеlogo