menu-iconlogo
huatong
huatong
avatar

Paya Seetha Raye

wijaya kumarathungahuatong
mstassierhuatong
Тексты
Записи
ගායනය විජය කුමාරතුංග

පද රචනය කුලරත්න ආරියවංශ

සංගීතය මහාචාර්ය සනත් නන්දසිරි

පායා සීත රැයේ..

පාවී නිල් අඹරේ..

දිලෙනා තරුවේ..

තනි වූ තරුවේ..

ඈ නෑ මා සෙවණේ..

තනි තරුවේ ඔබ විලසින්

තනි වී ඇත මා සසරේ..

තනි තරුවේ ඔබ විලසින්

තනි වී ඇත මා සසරේ..

යළි මේ භවයේ නෑ හමුවන්නේ..

ඈ යළි නොඑනා ඔබේ ලොවේ..

පායා සීත රැයේ..

පාවී නිල් අඹරේ..

දිලෙනා තරුවේ..

තනි වූ තරුවේ..

ඈ නෑ මා සෙවණේ..

Udara Pathum Kumara

(Fb Supiri Athal Page)

මද පවනේ රැඳි විලසින්

හඬ තාම ඇසේ ඇයගේ..

මද පවනේ රැඳි විලසින්

හඬ තාම ඇසේ ඇයගේ..

රෑ තනි යහනේ මේ දුක් සිහිනේ..

පමණද උරුමය ජීවිතයේ..

පායා සීත රැයේ..

පාවී නිල් අඹරේ..

දිලෙනා තරුවේ..

තනි වූ තරුවේ..

ඈ නෑ මා සෙවණේ..

Еще от wijaya kumarathunga

Смотреть всеlogo